Sunday, August 2, 2020

කල්‍යාණි

කල්‍යාණි
Add caption

හිමින් පලයන්
උඩ වගේ නෙවෙ පහල
බරයි ගොහොරයි ගැඹුරුයි....


Sunday, July 26, 2020

වලිය

කෑවද ??
නෑ මම කන්නේ නෑ
මට බඩගිනි
එහෙනම් ගිහිං කන එකනේ
බෙදන්නද ?
නෑ ඕනේ නෑ
එහෙනම් මම කනව
ඉතින් මට මොකද?
...
අම්මල කිවුව හරි
මම ගැන හිතන්නෑ
කනව බෙදාගෙන තනියම
මම යනව මහගෙදර.............

Sunday, February 2, 2020

කැම්පස් ආදරේ

කරගැහුණු රොටියට 
වතුර රස පරිප්පුවට 
පණ දුන්න
රස දුන්න  

වැඩි සීනි ප්ලේන්ටිය